WATCH – ප්‍රබලයින් රැසකගෙන් යුත් CDB ‘A’ වෙළෙඳ සේවා T20 ශූරතාවය ලබා ගනියි – Cricket Watarawuma

431

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.