WATCH – නුවනිදු සහ චාමික පෞද්ගලික දක්ෂතා අතර ඉදිරියෙන්! – Cricket Watarawuma

334

වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින තරගාවලිය, SLC Major Club පන්දුවාර 50 තරගාවලිය සහ SLC T20 League 2025 යන සියල්ල ගැන දැනගන්න ශනුක ගමගේ සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.