WATCH – ආසියනු කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට? – Cricket Watarawuma

628

වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club තුන්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියේ තතු, අන්තර් සමාජ Tier B ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.