WATCH – රන් පදක්කම මඟ හැරුනට දුකක් නැහැ; ඔලිම්පික් රන් පදක්කමක් මම අනිවාර්යයෙන් ගේනවා – Nethmi Poruthotage

311

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මල්ලවපොර (Wrestling) Freestyle 57Kg ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ නෙත්මි පොරුතොටගේ සිය ජයග්‍රහණයෙන් පසුව ThePapare.com වෙත ඇයගේ අදහස් මෙසේ පැවසුවා.

>> Photos – Commonwealth Games 2022 – Day 07

>>CWG 2022<<