WATCH – පුහුණුකරුටයි නායකයටයි කණ්ඩායමටයි අවශ්‍ය තැන මම Bat කරනවා – Dinesh Chandimal

135

Galle Gladiators ලබා දුන් ලකුණු 194ක සුවිසල් ඉලක්කය සාර්ථකව හඹා යමින් LPL තරගාවලියේ දෙවැනි ජයත් තමන් ගන්නට ඊයේ (13) Colombo Stars සමත් වුනා. එහිදී තරගයේ වීරයා වෙමින් දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් තරගයට පසුව මෙසේ සිය අදහස් පළ කළා.

Visual Credits – Sri Lanka Cricket

>> Lanka Premier League 2022<<