WATCH – කණ්ඩායම තුළ දසුන්ගේ සහ චාමිකගේ භූමිකාවන්? වනිඳුගේ ආදේශකය? #SLvBAN

17

බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ජූලි 10, 13 සහ 16 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් පළ කළා.