බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ජූලි 2, 5 සහ 8 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් පළ කළා.