බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා සංචාරයේ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවැත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ