WATCH – පළමු විස්සයි විස්ස තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ වේවිද? – #SLvBAN NDB Cricket Chat

28

බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරයේ තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දෙපිල අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (10) ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.