WATCH – SSC පිටියේ ලැබූ ජයග්‍රහණය සහ වෙනස්වීම්වලට භාජනය වූ එක්දින සංයුතිය – #SLvBAN NDB Cricket Chat

126

බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දෙපිල අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ජූලි 2, 5 සහ 8 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.