WATCH – ඇන්ජිගේ ස්ථානයට හරිම සුදුස්සා කවුද? ගැළපෙනම ශ්‍රී ලංකා සංයුතිය? – #SLvBAN NDB Cricket Chat

54

බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය එළැඹෙන බදාදා (ජූනි 25) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.