ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි විස්සයි විස්ස තරගය හෙට (ජූලි 16) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් පළ කළා.