WATCH – “කුසල් පරිණතයි, ඔහු ගහපු ක්‍රිකට් ප්‍රමාණවත් ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න” – තිළිණ කණ්ඩම්බි #SLvBAN

28

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි එක්දින තරගය හෙට (ජූලි 8) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් පළ කළා.