බංග්ලාදේශය සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් තරගය ලකුණු 99කින් ජය ගනිමින් තරග 2-1ක තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි 8) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් පළ කළා.