බංග්ලාදේශය සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් තරගය ලකුණු 99කින් ජය ගනිමින් තරග 2-1ක තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි 8) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.