WATCH – ඇන්ජි වෙනුවට සොනාල්? අංක 4 ස්ථානය කාටද? #SLvBAN

372

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (ජූනි 25) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඒ පිළිබඳව මෙලෙස අදහස් ප්‍රකාශ කළා.