WATCH – “ජනිත් සහ මිලාන් තරගාවලියම වෙනස් කළා; Energy Level තවත් වැඩි කළා” – උපුල් චන්දන #SLvBAN

15

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (ජූලි 13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මෙලෙස තම අදහස් පළ කළා.