ශ්‍රී ලංකාව සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 83ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (ජූලි 13) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක මෙලෙස තම අදහස් පළ කළා.