WATCH – “වැඩිපුර ටෙස්ට් තරග ලබා ගන්න මමත් ඉල්ලීම් කළා” – සනත් ජයසූරිය #SLvBAN

167

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි එක්දින තරගය හෙට (ජූලි 5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් පළ කළා.