WATCH – “කණ්ඩායමක් විදිහට මීට වැඩිය වගකීමක් ගන්න ඕනි කියලා මම හිතනවා” – ජනිත් ලියනගේ #SLvBAN

35

ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් තරගය ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (ජූලි 5) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ මෙලෙස තම අදහස් පළ කළා.