WATCH – උණුසුම් තරගයක්; ජනිත්ගේ උත්සාහය අවසන් මොහොතේ ව්‍යර්ථයි! | #SLvBAN 2nd ODI Cricketry

61

ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් තරගය ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (ජූලි 5) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.