WATCH – Shanto-Rahim නැවතත් පිටියේ එක් වෙයි; බංග්ලාදේශය ඉදිරියෙන්! | #SLvBAN 1st Test – Day 4 Cricketry

3

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගය අද (ජූනි 18) සිව්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.