WATCH – “මේ cycle එකේ අපේ runrate එක වැඩි කරගන්න උත්සාහ කරනවා” – පැතුම් නිස්සංක #SLvBAN

8

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගය අද (ජූනි 18) තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙලෙස තම අදහස් පළ කළා.