WATCH – “අවුරුදු 29 දී ටෙස්ට් වරම් ලැබීමත් වාසනාවක්” – තරිඳු රත්නායක #SLvBAN

5

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගය අද (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. ඒ පිළිබඳව දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක මෙලෙස තම අදහස් පළ කළා.