WATCH – “පන්දු යවන්නන් ඉක්මනින් තණතීරුවට හැඩ ගැසුණා” – මහීෂ් තීක්‍ෂණ #SLvBAN

35

බංග්ලාදේශය සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි 10) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස තම අදහස් පළ කළා.