WATCH – ප්‍රේක්‍ෂක උණුසුම මැද දියත් කළ කුසල්-පැතුම් ප්‍රහාරය | #SLvBAN 1st T20I Cricketry

30

බංග්ලාදේශය සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි 10) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ