WATCH – LPL එකෙන් තව හොඳ රිද්මයකට ඇවිල්ලා ආසියානු කුසලානයටයි ලෝක කුසලානයටයි මම එනවා – Dushmantha Chameera

91
2023 LPL තරගාවලියේ 12 වැනි තරගය ලෙස B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 89ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුනා. එම ජයග්‍රහණය පිළිබඳ ව වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුව මෙසේ සිය අදහස් පැවසුවා.