WATCH – “මම අංක 7 බැට් කරන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් උපදෙස් ගත්තා” – කුසල් මෙන්ඩිස් #SLvAUS

588

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.