VideosSinhala WATCH – “ලකුණු ප්‍රමාණය නොහිතා දිගට බැට් කරන්න ඕන” – ජෙෆ්රි වැන්ඩර්සේ #SLvAUS By Admin - 30/01/2025 553 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.