WATCH – අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අපිට ලබාදෙන ශක්තිය ගොඩක් වටිනවා – Dimuth Karunaratne

437

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය හෙට (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියට පෙර අද (6) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා. Coverage Powered by Moose Clothing Company