WATCH – හැමෝගෙම support එක තව අපිට දෙන්න, අපේ කණ්ඩායමට ලොකු වෙනසක් කරන්න පුළුවන් – Charith Asalanka

168

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කරගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් වුනා. එහි දී සිය මංගල එක්දින ශතකය වාර්තා කර ගත් චරිත් අසලංක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් දක්වා සිටියා.