WATCH – ශානක පන්දු නොයැවීමට හේතුව? රාජපක්ෂගේ ස්ථානයේ වෙනස ගැන Naveed Nawaz කතා කරයි

789

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය මේ මස 11 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද (10) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පැවසූ අදහස්.

Coverage Powered by – Moose Clothing Company