සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක ජයක් ලබා ගැනීමට සත්කාරකයින් සමත් වුනා. ඒ සමඟ ටෙස්ට් තරගාවලිය නිමා වුනේ 1-1ක් ලෙසයි. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.




![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)









