WATCH – ශ්‍රී ලංකා මැදපෙළ එක් වරම බිඳ වැටීමට හේතුව අසලංක හෙළි කරයි

200

වසර 6ක නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු අතර එම තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් වාර්තා කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී චරිත් අසලංක පළමු තරගය පිළිබද දැක්වූ අදහස්.