කුරුණෑගල ප්‍රදේශයේ උපත ලබමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලබා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ, අසිත වන්නිනායක Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.