WATCH – ආසියානු මලල ක්‍රීඩා ශූර ශූරියන් දිවයිනට | Asian Games Sri Lanka Athletic Team Felicitation

1499

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉතිහාසගත දස්කම් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා දිවයිනට පැමිණියා. මේ එම අවස්තාවේ විශේෂ දර්ශන කිහිපයක්.