WATCH – ඉන්දු – පාකිස්තාන අවසන් මහා තරගයක බලාපොරොත්තු ශ්‍රී ලංකාව නැවතත් සුන් කරයි – #SLvPAK – Cricketry – Asia Cup 2023

839

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.