WATCH – බලාපොරොත්තු කඩවුණු තරගයක්; ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැනද? – #SLvIND – Asia Cup 2023 – Final Cricketry

436

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන අවසන් මහා තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.