WATCH – සදීරගේ ඉනිම මෑත කාලයේ දැකපු හොඳම ඉනිම ද? – #SLvBAN – Super Four Cricketry

156

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.