WATCH – පාකිස්තාන දැවැන්ත පරාජය ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවයි? – #INDvPAK – Cricketry | Asia Cup 2023

125

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වුන සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 228ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.