WATCH – වසර 26කට පසුව ඉන්දු – පාකිස්තාන තරගයක් ජය පරාජයෙන් තොරයි – #PAKvIND – Asia Cup 2023| Cricketry

74

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වුන A කාණ්ඩයේ තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවුණා. පල්ලෙකැලේ දී පැවති එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.