VideosSinhala WATCH – මහීෂ් වෙනුවට කවුරුන් ඇතුළට එයි ද? නායක දසුන් අවසන් සටන පෙර කියූ දේ By Admin - 16/09/2023 454 FacebookTwitterPinterestWhatsApp 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (17) පැවැත්වීමට නියමිතයි. තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ අදහස් පලකර සිටියා.