WATCH – මිලියන 22කගේ බලාපොරොත්තු ඉටු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් – #SLvPAK – Asia Cup 2022 – Expert Analysis

737
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2022 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය තරගය සැප්තැම්බර් 11 ඩුබායි හිදී වැනිදා පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage powered by Emerald