WATCH – ඉන්දියාවේ බිලියන 1.3ක බලාපොරොත්තු බිඳලීමට ශ්‍රී ලංකාව සූදානම් – #SLvIND – Asia Cup – Expert Analysis

594

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක සුපිරි 4 වටයේ දෙවැනි තරගය තරගය සැප්තැම්බර් 6 වැනිදා ඉන්දියාවට එරෙහිව ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage powered by Emerald