WATCH – ලෝක කුසලානයක් කට ළඟ ශ්‍රී ලංකාවේ අත්හදා බැලීම් දැන්වත් නවතියිද? Asia Cup 2022 – Expert Analysis

212

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය සැප්තැම්බර් 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Full Video – https://www.thepapare.com/watch-asia-cup-2022-sri-lanka-vs-bangladesh-expert-analysis-sinhala/

Coverage powered by Emerald