WATCH – ඇෆ්ගනිස්තානය පරාජය කරලා හොඳ ආරම්භයක් ලබා ගැනීම වැදගත්: SLvAFG – Asia Cup 2022 – Expert Analysis

180

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අගෝස්තු 27 වැනිදා ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එමතරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්විස්මහරුෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.