WATCH -“තරග දිනනකොට සතුට සමරනවා වගේම පරාජයේ දී අපිව හංවඩු ගහන්න එපා” – Dasun Shanaka

75
 

ආසියානු කුසලාන තරග ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා. Visual Credits – Sri Lanka Cricket Coverage Powered by Emerald