WATCH – 2014ට පසුව දිනපු මේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යක් – Asia Cup 2022 – Expert Analysis

196

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති 2022 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage powered by Emerald