WATCH – ලෝක කුසලාන සංචිතයට එක්වුණු මැතිව්ස්ගේ පුහුණු සැසිය #CWC23

115

මතීෂ පතිරණගේ ආබාධ තත්වය නිසාවෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වුණු ඇන්ජලෝ මැතිව්ස් බැංගලෝර් හිදී මෙසේ සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.