WATCH – ආනන්ද – නාලන්ද 93වැනි සුලෝහිත සංග්‍රාමයේ වැඩි වාසිය කාටද? | 93rd Battle of the Maroons – Preview

342

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර 93 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සුලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමය” මාර්තු මස 4 සහ 5 කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

Photos – 93rd Battle of the Maroons 2023 – Sponsorship Exchange Event

>>MARCH MADNESS<<

Photos – Ananda College Big Match Preview 2023

Photos – Nalanda College Big Match Preview 2023